Home  » Property  » Homes For Sale  »Listing #54626
Rs.19,000,000

හයිලෙවෙල් පාරට ලගින්ම හෝමාගම ගොඩගම මී⁣ගොඩ අතර ඉතා වටිනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.

Posted Aug 11, 2026 | Visits: 50889
City: Colombo
Town: Homagama
Property Type: Residential
පර්ච්ස් 7.යි බිමි මහල නිදන කාමර 2 යි ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය. ඉහල මහල නිදන 3යි. ආලින්දය කෑම කාමරය අලංකාර මුලුතැන් ගෙය සහ නාන කාමරය මෙම නිවස සම්පුර්ණ ටයිල් කර ඇත. දොර උළුඅහු සදහා කොස් ලී යොදා ඇත. වාහන 2 ක් නැවත්වීම⁣ට ඉඩකඩ ඇත. නල ජලය ඇත. වටතාප්පය දමා ගේට්ටු දමා ඇත. අඩි 20 තාර පාර හයිලෙවෙල් පාරට සහ මී⁣ගොඩ ආර්පිකෝ වෙළඳ සැල ලගට 600m. මෙම ඉඩම නිවස ප්ලෑන් අනුමත කර ඇත. මිල ලක්ෂ 190යි මිලගනන් කතාකර ගැනිමට. 0714844166. 0705011780.බෙුා්කර්වරුන් අනවශ්‍යයි

House for sale


07********Show phone

Similar Ads

Go to top