Home  » Property  » Land  »Listing #54384

අතුරුගිරිය හොරහේන පාරේ වටිනා නේවාසික ඉඩමක් විකිණීමට

Posted Jul 16, 2026 | Visits: 45477
City: Colombo
Town: Athurugiriya
ඉඩම් ප්‍රමාණය : පර්චස් 22.9
✅ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.( හොරහේන)
✅ පිරිසිදු ඔප්පු (Clear Deed)
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක.
✅ විදුලිය හා ජලය සපයා ඇත.
✅ ඉතා නිස්කලංක සහ ඉහළ නේවාසික පරිසරයක්.
ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය
දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 1ක්.
කොට්ටාව - මාලඹේ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක්.
190 / 170 පිටකොටුව බස් මාර්ගයට කි.මී. 1ක්.
සුපිරි වෙළඳසැල්, පාසල්, බැංකු, හාර්ඩ්වෙයාර්, ෆාමසි සහ අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය පහසුකම් ඉතා ආසන්නයේ.
වැඩි විස්තර සදහා අමතන්න,,
0713504673

Land for Sale


07********Show phone

Similar Ads

Gampaha, Ganemulla
Posted Sep 01, 2026 to Land
Colombo, Athurugiriya
Posted Aug 31, 2026 to Land
Rs.22,500,000
Colombo, Pannipitiya
Posted Aug 31, 2026 to Land
Rs.24,000,000
Go to top