Home  » Property  » Homes For Sale  »Listing #54355
Rs.9,500,000

පාදුක්ක නගරයෙන් අංගසම්පූර්ණ නිවස

Posted Jul 14, 2026 | Visits: 38970
City: Colombo
Town: Padukka
Property Type: Residential
Bedrooms: 2
Bathrooms: 1
ලක්ෂ 95 යි.
️ කොළඹ ප්‍රධාන පාරට මීටර් 800 යි.
️ නිදන කාමර: 2
නාන කාමර: 1
️ ඉඩකඩ ඇති සාලය
මුළුතැන්ගෙය
✨ සම්පූර්ණයෙන්ම ටයිල් කර, සිවිලිම ගසා නිමවා ඇත.
පාදුක්ක නගරයටම කි.මී. 1.5 යි.
කුමාරගේ මාවත.
️ අඩි 15 ක පුළුල් මාර්ගය.
සියලුම ලියකියවිලි සහිත නිරවුල් සින්නක්කර ඔප්පු
මිල: රු. ලක්ෂ 95 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සහ නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න: Ref No: KK - 15073
Kavishka - 0706808809

House for Sale


07********Show phone

Similar Ads

Go to top