Home  » Property  » Homes For Sale  »Listing #54302
Rs.45,000,000

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ආකර්ශනීය නිවසක් විකිණීමට ඇත.

Posted Jul 07, 2026 | Visits: 35507
City: Colombo
Town: Maharagama
Property Type: Residential
Bedrooms: 4
Bathrooms: 3
ස්ථානය: maharagama/ pamunuwa

නිදන කාමර 04
නාන කාමර 03
ඉඩම ප්‍රමාණය: පර්චස 20
මිල: ලක්ෂ 450 (මිළ සාකච්ඡා කරගත හැක. )

ඉඩකඩ සහිත විසිත්ත කාමරය, කෑම කාමරය
පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
නිදන කාමර 04
නාන කාමර 03
සාලය
වෙන් වූ tv lobby

වොශින් මැශින් සහ කබ්ඩ් සදහා අවකාශය

වැඩි විස්තර:
==========
නිරවුල් ඔප්පූ
වාහන නවතා තැබීමට පහසුකම්
නිස්කලංක සහ සාමකාමී පරිසරයක්
බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය.

වැඩි විස්තර සඳහා 0770819016

House for sale


07********Show phone

Similar Ads

Go to top