Home  » Property  » Land  »Listing #54296

ඉදිරියේදී වේගයෙන්ම මිල වැඩිවෙන කටුනායකින් පර්චස් 20ක ඉඩමක්!

Posted Jul 07, 2026 | Visits: 34469
City: Gampaha
Town: Katunayake
ලංකාවේ කොහේ ඉඩම් ගත්තත් වැඩක් නැහැ Highway එකටයි Airport එකටයි ලඟ නැත්නම්. මෙන්න හැමදේටම මැදිවුණු සීදූව, රද්දොලුගමෙන්
සීදූව කොටුගොඩ පාරට 2 Km
✈️ කටුනායකට 5 Km
පර්චසය රු. 480,000/- (මිල සාකච්ඡා කල හැක)
♻️ පළාත් පාලන ආයතන අනුමැතීන්.
සින්නක්කර ඔප්පු
පදිංචි වෙන්න විතරක් නෙවෙයි, Airport / BoI එක කිට්ටුව නිසා ගෙවල් / Apartment හදලා කුලියට දීලා මාසිකව ලොකු ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සුපිරිම ආයෝජනයක්!
EE - KK - 13624
ඉඩම බලන්න එන්න කැමති අය දැන්ම Call එකක් දෙන්න:
Kavishka: 0706808809

Land for Sale


07********Show phone

Similar Ads

Colombo, Malabe
Posted May 19, 2026 to Land
Colombo, Athurugiriya
Posted May 18, 2026 to Land
Rs.9,350,000
Gampaha, Mirigama
Posted May 18, 2026 to Land
Gampaha, Kadawatha
Posted May 17, 2026 to Land
Go to top