Home  » Property  » Land  »Listing #54081

ගම්පහ නගරයෙන් ම පර්චස් 10 ඉඩමක්

Posted Jun 17, 2026 | Visits: 29157
City: Gampaha
Town: Gampaha
ආරක්ෂිත වටවපිටාවක
Land in Vijaya Road
ආයෝජනයට, පදිංචියට සුදුසුම තැනක් අපෙන්! දැන්ම කථා කරන්න
❇️සියළු පහසුකම් වලින් සමන්විත ගම්පහ නගර මධ්‍යයේම පදිංචියට ඉතා සුදුසු පර්චස් 10ට වැඩි බිම් කොටස් බැගින් වූ නේවාසික බිම් කොටස් වහාම විකිණීමට.
❇️ගම්පහ නගරයේ ඇති වැදගත්ම පරිසරයක පිහිටි මෙම බිම් කොටස ඔබගේ සිහින නිවහන ඉදි කිරීමට කදිම තෝතැන්නක් වනු නොඅනුමානයි.
✅ගෝතමිය, යශෝධරා බාලිකා ප්‍රාථමික පාසැල් හා සුමේධ විදුහල ආසන්නයේ පිහිටා ඇත.
Ring, ring☎️
033 2222442
0714171512
0777 481 483
IMO -: 071 - 599 17 59
for a reservation.
දැන් විකිණේ......‍♂️

Land for Sale


07********Show phone

Similar Ads

Kalutara, Kalutara
Posted Jun 20, 2026 to Land
Rs.260,000
Colombo, Malabe
Posted Jun 19, 2026 to Land
Colombo
Posted Jun 19, 2026 to Land
Gampaha, Veyangoda
Posted Jun 18, 2026 to Land
Go to top