Home  » Property  » Homes For Sale  »Listing #53813
Rs.6,800,000

ගම්පහ වැලිවේරිය නගරයේ පිහිටි මෙම පර්චස් 11 කින් යුතු නිවස මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකිණීමට.

Posted May 14, 2026 | Visits: 179758
City: Gampaha
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 1
වටිනා මිලකට නව නිවසක් සොයන ඔබටයි මෙම අනගි අවස්ථාව.

පර්චස් 11 කි.
නව නුවර පාරට 1 km කි.
⭕නිදන කාමර 3 කි.
⭕සාලය.
⭕කුස්සිය.
⭕කෑම කාමරය.
⭕බාත් රූම් එක.
⭕වැරන්ඩාව.
❌මුලු නිවසම ටයිල් කර සහ සිවිලිං ගසා ඇත.
❌වට තාප්ප සහ ගෙට්ටු දමා ඇත.
❌ලිං ජලය ඇත.
❌ස්වභාවික අපදා නොමැති පරිසර පද්ධතියක පිහිටා ඇත.
❌සින්නක්කර පිරිසිදු ඔප්පු ඇත.
මිල ලක්ෂ 68 කි.
☎️වැඩි විස්තර සදහා අමතන්න.☎️
(0752608217/0776168356) See less

House for Sale


07********Show phone

Similar Ads

Go to top