Home  » Property  » Homes For Sale  »Listing #52384
Rs.15,200,000

House for sale in Homagama

Posted Mar 01, 2026 | Visits: 40216
City: Colombo
Town: Homagama
Property Type: Residential
Bedrooms: 3
Bathrooms: 1
ස්ථානය
හෝමාගම හල්බරාව
හොරණ ප්‍රාදේශීය සභාවේ ප්ලෑන අනුමත කල පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස
- පර්චස්14ක ඉඩමක ඉදිකර ඇත.
- කාමර 3 ;
බාත් රූම් 1
ආලින්දය
- වාහන නවතා තැබීමේ පහසුව
- පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය..
- සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ජල විදුලිය සහිතය
මායිම් බිත්ති නැත
වට තාප්ප ගේට්ටුව
.
- හෝමගම හල්බරාව බස් පාරට 500
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15,
-,
බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිල ලක්ෂ 152සාකච්ඡා කර ගත හැක.
දුරකථනය call or whatsapp 0770397986

House for Sale


07********Show phone

Similar Ads

Go to top